ඒ අනුව, ස්ටර්ලිං පවුම් 40,000ක මූලික ලංසුවක් සඳහා ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රීඩකයන් 5 දෙනෙකු සුදුසුකම් ලබා තිබීම කැපී පෙනෙන සිදුවීමකි.
ස්ටර්ලිං පවුම් 40,000ක මූලික ලංසුවකට ඉදිරිපත්ව ඇති ශ්රී ලංකා ක්රීඩකයන් - ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ඉසුරු උදාන
ස්ටර්ලිං පවුම් 32,000ක මූලික ලංසුව හිමිව ඇති ශ්රී ලංකා ක්රීඩකයන් - තික්ෂිල ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය
මූලික ලංසුවකින් තොරව ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව ඇති ශ්රී ලංකා ක්රීඩකයන් - වනිඳු හසරංග, අකිල ධනංජය, අවිෂ්ක ප්රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ළහිරු තිරිමාන්න, තිලාන් වලල්ලාවිට (ශ්රී ලංකා සම්භවයක් සහිතව මිඩ්ල්සෙක්ස් ප්රාන්තය නියෝජනය කරන ක්රීඩකයෙකි.)