Feb 21, 2021

ජාතික බැඩ්මින්ටන් කිරුළ නිලූක 19 වැනි වරටත් දිනයි Featured

68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් විය.
නිලූක අවසන් තරගයේදී වට 2-0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් 19 වැනි වරටත් ජාතික ශූරතාවය දිනා ගැනීම විශේෂිතය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top