ක්‍රික්ඉන්ෆො වෙඩ් අඩවිය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් අධ්‍යක්ෂක යන නව ධූරය සඳහා ඔහුව ගෙන්වීමට නිර්දේශ වී තිබේ.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, එංගලන්තය වැනි රටවල විවිධ ක්‍රිකට් ව්‍යුහයන් පිළිබඳව දැවැන්ත අත්දැකීම් ඇති මූඩි ව යොදාගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නවීන තාක්ෂණික ක්‍රමවේද හා ක්‍රීඩාවේ හොඳම භාවිතයන් සමඟ යාවත්කාලීනව තබාගැනීම මෙහි අරමුණ බව වාර්තා වේ.
අරවින්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් මූඩි මෙම ධූරයට නිර්දේශ කර තිබේ.