Mar 08, 2017

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගයේ පළමුදිනය (Highlights)

සංචාරක බංග්ලාදේශය හා ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න...

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top