මෙහි විශේෂත්වය වන්නේ මේ කණ්ඩායම් දෙකේම ශ්රී ලංකා ක්රීඩකයින් සිටීමය.
කුමාර් සංගක්කාර හා සීක්කුගේ ප්රසන්න ‘‘ග්ලැක්සි ග්ලැඩියේටර්ස්’’ කණ්ඩායම නියෝජනය කරන අතර තිලකරත්න ඩිල්ෂාන් ‘‘සිටි කයි ටැක්’’ කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හොංකොං පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලිය ආරම්භ වූයේ ඊයේ (08) වැනිදාය.
තරගය සජීවී නරඹන්න...