මෙම තරගාවලිය අගෝස්තු 01 - සැප්තැම්බර් 09 දා දක්වා පැවැත්වේ.
ලසිත් මාලිංග සෙන් ලූෂියා ස්ටාර්ස් (St. Lucia Stars) පිළට මෙවර එක්වන අතර, සංගක්කාර ක්‍රීඩා කරනු ඇත්තේ ජැමෙයිකා ටලවාහ්ස් කණ්ඩායමටයි (Jamaica Tallawahs).
මෙරට හිටපු නායක කුමාර් සංගක්කාර හා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුපිරි තරු (Marquee players) අතරට එක්ව ඇතැයි වාර්තා වේ.
මෙම තරගාවලිය අගෝස්තු 01 - සැප්තැම්බර් 09 දා දක්වා පැවැත්වේ.
ලසිත් මාලිංග සෙන් ලූෂියා ස්ටාර්ස් (St. Lucia Stars) පිළට මෙවර එක්වන අතර, සංගක්කාර ක්‍රීඩා කරනු ඇත්තේ ජැමෙයිකා ටලවාහ්ස් කණ්ඩායමටයි (Jamaica Tallawahs).
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362