Jul 18, 2021

තවත් රටවල් 3කට ICC සාමාජිකත්වය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තවත් රටවල් තුනකට ICC සාමාජිකත්වය ලබාදී තිබේ.
 
මෙලෙස නව සාමාජිකත්වය හිමිවී ඇත්තේ මොංගෝලියාව, ටජිකිස්තානය හා ස්විට්සර්ලන්තයටයි.
 
මේ අනුව, සමස්ත ICC සාමාජිකයන් ගණන 106කි.
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top