Mar 15, 2017

ICC සභාපති ඉවත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති - ශෂන්ක් මනෝහාර් සිය ධූරයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.

මේ අනුව, ICC සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කළ කාලය මාස 08ක කාලයකින් අවසන් වේ.

ICC ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඩේවිඩ් රිචර්ඩ්සන් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් මනෝහාර් පවසා ඇත්තේ පෞද්ගලික හේතූන් මත මෙලෙස ඉල්ලා අස්වන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top