Jul 25, 2021

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම චීනයට

ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළලෙ දී ප්‍රථම රන් පදක්කම හිමි කරගැනීමට චීනයේ යැං චියැං ක්‍රීඩිකාව සමත්වී තිබේ.

මීටර් 10 වායු රයිෆල් කාන්තා තරඟ ඉසව්වෙන් ඇය රන් පදක්කම දිනාගත්තේ රුසියානු ක්‍රීඩිකා ඇනස්ටේෂියා ගලෂිනා පරාජයට පත් කරමින් ඔලිම්පික් වාර්තාවක්ද තබමිනි.

ඒ අනුව, මෙම ඉසව්වේ රිදී පදක්කම රුසියාවටත් ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයටත් හිමිවිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top