ටෝකියෝ ගිය පැරාලිම්පික් ශ්‍රී ලංකා පිලේ නායකයා ද වන ඔහු 2016 රියෝහි පැවැති පැරාලිම්පික් තරගාවලියේදී මේ ඉසව්ව සඳහා ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත් විය.
ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම - එෆ් 46 ඉසව්වෙන් මීටර් 67.79 ක් හෙල්ල විසි කරමින් ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
Last modified on Tuesday, 31 August 2021 07:35
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362