Sep 13, 2021

විස්සයි - 20 තරගාවලිය දකුණු අප්‍රිකාව දිනාගනියි!

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර විස්සයි - 20 තරගය කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103 පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගෙන තරඟය ජය ගැනීමට සමත් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top