Sep 14, 2021

මාලිංග විස්සයි 20 පිටියටත් සමුදෙයි (වීඩියෝ)

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර විස්සයි 20 පිටියටද සමුදීමට තීරණය කර තිබේ.

මේ අනුව, මාලිංග සම්පූර්ණයෙන්ම ජගත් ක්‍රීඩා පිටියට සමුදී තිබේ.

මාලිංග මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ මෙසේය :

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top