කිහිප වරක්ම කල් දමන්නට යෙදුනු මෙම මහා ක්‍රිකට් තරගය සෞඛ්‍ය රෙගුලාසි අනුව පැවැත්වීමට නියමිතය.
ඒ අනුව කණ්ඩායම් දෙක හැරුණු විට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා පිටියට ඇතුළු විය නොහැකි අතර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්,විනිසුරුවන් හා තරග නිලධාරින් දින කිහිපයකට කලින් පීසීආර් පරීක්ෂණ සිදු කොට නිරෝධායනය වීමට නියමිතය.
මේ අතර සා. ජෝසප් , සා. පීතර ඇතුළු අවලංගු කෙරුණු 2021 මහා ක්‍රිකට් තරග කිහිපයක්ද වසර අවසානයට පෙර පැවැත්වීමේ ඉඩකඩ පිළිබඳව ඒවායේ ආදි සිසුන් හා පාසල් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ.
සබැඳි පුවත්
ක්‍රීඩකයන්ට කොවිඩ් නිසා නිල් මහා සටන කල් යයි!