අද(27) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍යහමුවකදී මාධයවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
එසේම උපුල් තරංග මැද පෙළට යොමු නොකරන බවද කී ගුරුසිංහ මහතා පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට විශාල වෙනස්කම් නොකරන බවද සඳහන් කළේය.
ගුරුසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.