Mar 27, 2017

“නිරෝෂන් හෙට තරගයට : උපුල් මැද පෙළට යන්නෙ නෑ” (වීඩියෝ)

බංග්ලාදේශය සමඟ හෙට (28)  දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කියා සිටී.

අද(27) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍යහමුවකදී මාධයවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

එසේම උපුල් තරංග මැද පෙළට යොමු නොකරන බවද කී ගුරුසිංහ මහතා පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට විශාල වෙනස්කම් නොකරන බවද සඳහන් කළේය.

ගුරුසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.


 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top