ඒ පකිස්තානු සුපර් ලීග් තරගාවලිය තුළදී තරග පාවාදීම සඳහා ඔහුට බුකීකරුවන් ගෙන් ලැබුණු ආරාධනා පිළිබඳව පකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලය දැනුවත් නොකිරීම හේතුවෙන් ඔහු මෙලෙස තරග තහනමට ලක්වීමට හේතුවයි.
ඔහුට පනවා ඇති ඇතැම් කොන්දේසි සම්පූර්ණ කළහොත් ඔහු ගේ තහනමේ සයමසක් ඉවත් වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම නිවේදනය නිකුත් කර තිබුණේ මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව ඉර්ෆාන් දේශයෙන් සමාව අයැදීමත් සමගයි.