ඒ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් ආබාධයන් වලට ලක්ව සිටීම හේතුවෙනි.
මෙම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සහභාගීත්වයෙන් සිම්බාබ්වේහීදී පැවැත්වේ.
කෙසේ වෙතත් උපුල් තරංග ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුලත්වී නොතිබීම විශේෂත්වයකි.
ලබන දෙසැම්බර් මස පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කර ගනිමින් මැතිව්ස්ට හා චන්දිමාල්ට තවදුරටත් විවේකය ලබාදීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.