Feb 14, 2022

කුසල් යළි කණ්ඩායමට එක්වෙයි

කොවිඩ් ආසාදනය හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි කුසල් මෙන්ඩිස් ට ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවැත්වෙන තෙවැනි විස්සයි - 20 තරගයට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව කණ්ඩායම සමග එක්වූ බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top