Feb 20, 2022

ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක තියුණු ජයක් ලබයි! Featured

පන්දුවාර විස්සයි - 20 තගරගාවලියේ පස්වන හා අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අද (20) සමත් විය.

නොදැවී ලකුණු 69ක් රැස්කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

SLvAU Final Match 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top