ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්ත පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමේදී මෙම ක්‍රමය කිහිපවිටක් අනුගමනය කර ඇති බව විදෙස් මාධ්‍ය දක්වයි.
මෙම ඉලක්කම් මගින් පිටියේ පන්දු රකින්නන් සකසන ආකාරය වගේම පන්දු යවන්නන් යොදාගත යුතු ආකාරය සම්බන්ධයෙන් දැක්වෙන බව විස්තර විචාරකයන් දැක්වීය.
කෙසේවුවද, චරිත් අසලංක මේ පිළිබඳව සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මේ සංඛේත සංන්නිවේදනය ගැන දන්නේ පුහුණුකරු, නායක දසුන් ශානක සහ කණ්ඩායමේ තරග විශ්ලේෂක පමණක් බවයි.