මේ තරගාවලියට ලෝකයේ ප්‍රධාන පෙලේ ධාවන ශූරයන් රැසක් සහභාගි ව සිටි බවද පැවසේ.
එම අවස්ථාව නැරඹීමට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් බෙහෝ පිරිසක් පැමිණ සිටි බවද වාර්තා වේ.
එම කාණ්ඩයේ දෙවැනි සහ අවසන් තරග අද (23) පැවැත්වේ.
ඊයේ (22) දින ඉතාලියේ මොන්සා නගරයේ පැවති ලම්බෝගිනි යුරෝපා සුපර් ට්රොෆෙයෝ (lambhogini super trofeo) මෝටර්රථ ධාවන තරඟයේ LP CUP කාණ්ඩයේ මූලික තරඟයේදී ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව පළමුවෙනි ස්ථානයට පත්ව තිබේ.
මේ තරගාවලියට ලෝකයේ ප්‍රධාන පෙලේ ධාවන ශූරයන් රැසක් සහභාගි ව සිටි බවද පැවසේ.
එම අවස්ථාව නැරඹීමට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් බෙහෝ පිරිසක් පැමිණ සිටි බවද වාර්තා වේ.
එම කාණ්ඩයේ දෙවැනි සහ අවසන් තරග අද (23) පැවැත්වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362