ඔහු එම පදක්කම දිනාගත්තේ F42-44/61-64 පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙනි.
මේ අතර, මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.
බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.
ඔහු එම පදක්කම දිනාගත්තේ F42-44/61-64 පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙනි.
මේ අතර, මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362