ඒ මහතා, මෙසේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ චැම්පියන්ස් කුසලාන තරගාවලියට ඔහුගේ අදහස් විමසීමකින් තොරව වේගපන්දු විශේෂඥ පුහුණුකරුවකු ලෙස දකුණු අප්රිකානු සුපිරි වේගපන්දුයවන්නකුව සිටි ඇලන් ඩොනල්ඩ් ගෙන්වීම හා එම තරගාවලියට සහභාගිකරවන නිලධාරීන් තොරා ගැනීම යන කාරණාව බවද පැවසේ.
කෙසේවුවද, මේ සම්බ්නධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආතනය මෙතෙක් තහවුරු කිරීමක් නොකළේය.