ඒ අනුව මැලේසියාව ලබන වසරේ පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලියට ක්රීඩා කිරීමට සුදුසුකම් ලබාගත්තේය.
පළමු භාගයේදී ශ්රී ලංකාව හොඳ තරගයක් ප්රතිවාදී මැලේසියාවට ලබාදීමට සමත් විය.
ජයග්රාහී මැලේසියාව වෙනුවෙන් ගෝල 2ක්, එක් උත්සාහක දිනුමක් හා එක් දඬුවම්පහරක් වාර්තා වූ අතර ශ්රී ලංකාව සිය ලකුණු 9 වාර්තා කරනු ලබුවේ දඩුවම් පහර තුනකිනි.
ශ්රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ දඞුවම් පහර සියල්ල තිළිණ විජේසිංහ විසින් වාර්තා කළේය.