ඒ, කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඉකුත් අප්‍රේල් 24 වන දින පැවති නුවරඑළියේ පැවති සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදියේ හැඬල එකිනෙක ගැටීම නිසා ආනන්ද වෙඩිසිංහ මෙම අනතුරට ලක්විය.
ඔහු ලංකාවේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්රවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.