නුවරඑළියේ පැවති සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරඟයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදියේ හැඬල එකිනෙක ගැටීම නිසා සිදුවූ මාරාන්තික අනතුරෙහි වීඩියෝව පහතින් නරඹන්න.
නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණ දීමෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය.
Last modified on Wednesday, 31 May 2017 08:39
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362