ශ්රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් ඊයේ (09) මෙම ශූරතාව හිමිකරගෙන තිබෙයි.
චමිල් කුරේ, නිශාන්ත ප්රනාන්දු හා ෂරීෆ් ඩීන් ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
එසේම පෙරේදා පැවැති ස්විස් ලීග ඉසව්ව ජය ගැනීමට ශ්රී ලංකාවේ චමිල් කුරේ සමත්වූ අතර එහි තෙවැනි ස්ථානය නිශාන්ත ප්රනාන්දු හිමිකරගත්තේය.