Pasidol
Sathosa Ad Final Sinhala
Nov 10, 2016

කැරම් ලෝක ශූරතාව ලංකාවට

එංගලන්තයේ පැවැත්වෙන 7 වැනි කැරම් ලෝක ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් ඊයේ (09) මෙම ශූරතාව හිමිකරගෙන තිබෙයි.

චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු හා ෂරීෆ් ඩීන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

එසේම පෙරේදා පැවැති ස්විස් ලීග ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ චමිල් කුරේ සමත්වූ අතර එහි තෙවැනි ස්ථානය නිශාන්ත ප්‍රනාන්දු හිමිකරගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top