එම කණ්ඩායම නම්කර ඇත්තේ නිමාවට පත්වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක දක්ෂතා අනුවය.
ක්‍රීඩකයන් 11 දෙනෙකු ඇතුළත් එම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකු ඇතුළත් නොවන බවත්, එයට එක් බංග්ලාදේශ ක්‍රීඩකයකු ද ඇතුළත්ය.
එසේම ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල කිසිවෙකුත් නම්ව නොමැත.
කණ්ඩායමේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඩ්ට හිමිව තිබේ.
පිතිකරණ පිළිවෙළට අයි.සී.සී ශූරයන්ගේ කුසලාන කණ්ඩායම
ශිකර් දවාන් (ඉන්දියාව)
ෆක්හාර් සමාන් (පාකිස්තානය)
තමීම් ඉක්බාල් (බංග්ලාදේශය)
විරාත් කෝලි (ඉන්දියාව)
ජෝ රූට් (එංගලන්තය)
සර්ෆ්රාස් අහමඩ් (පාකිස්තානය)
අඩිල් රශිඩ් (එංගලන්තය)
ජුනයිඩ් ඛාන් (පාකිස්තානය)
භුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව)
හසන් අලී (පාකිස්තානය)
කේන් විලියම්සන් (නවසීලන්තය 12 වැනි ක්‍රීඩකයා)