ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාට් කෝලි සමග ඇතිකරගත් මතභේදයක් හේතුවෙන් හිටපු දඟ පන්දු යවන ක්‍රිඩක සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන අනිල් කුම්බ්ලේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.
හිටපු ක්‍රීඩකයින් වන විරේන්ද්‍ර ෂෙවාග් හෝ ටොම් මූඩි මෙම තනතුර සඳහා පත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.