පාදයට සරිලන සපත්තු නොපැලදීම හේතුවෙන් ඉකුත් කාලසීමාවේදී ක්‍රීඩකයින් රැසක් ආබාධයන්ට ලක්ව ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කරයි.
අනෙක් රටවල් ද ආබාධ අවම කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය යොදා ගනිමින් සිටින බව කොළඹ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබේ.
ක්‍රිකට් ආයතනය ආරම්භ කළ මෙම නව වැඩසටහන සඳහා ඔස්ටේ්රලියාවේ පිහිණුම් ඔලිම්පික් පදක්කම් ලාභියෙකුගේ මෙන්ම ඔස්ටේ්රලියාවේ වෛද්‍යවරයෙකු වන නිකලස් ස්ප‍්‍රින්ජන්ගේ ද සහය හිමිව තිබේ.