ප්‍රසාද් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 33 කට ක්‍රිඩා කර ඇති අතර සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 162කි.
පුරප්පාඩුව පවතින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය සදහා වෙන්කටේස් ප්‍රසාද්ට අමතරව ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ රවී ශ්‍රාස්ත්‍රි ද අයදුම් කර තිබේ.
පසුගියදා එංගලන්තයේදි අවසන් වු ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු අනිල් කුම්බ්ලේ ඉන්දිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් විය.