ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 06 බැගින් ලබා සිටියි.
ඒ අනුව එම කණ්ඩායම් දෙක පස්වන ස්ථානයේ පසු වෙයි.
ලකුණු සටහනේ පෙරමුණේ ඉන්දියාව පසුවන අතර පකිස්ථානයට දෙවන ස්ථානය හිමිව තිබේ.
ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානය දක්වා පහල බැස ඇති අතර එංගලන්තය සිව් වන ස්ථානයට පත්ව සිටියි.