ඒ පසුගිය කාලයේ රගබි ක්‍රීඩකයන් ලීසිං වාරික නොගෙව්වද, රග්බි සංගම් ලොක්කා නිසා ඒවා අත්පත්කර ගැනීම නොකොට සිටියද ඔහු අදාළ සමාගමේ රැකියාවෙන් ඉවත්වීමෙන් පසුව මේ තත්ත්වය උද්ගතව ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකුගේ මැදිහත්වීම මත ලීසිං පදනම යටතේ ජාතික රග්බි පිලේ ක්‍රීඩකයන් ලබාගෙන ඇති මෝටර් රථ කිහිපයක්ම ලීසිං සමාගම අත්පත්කරගෙන ඇතැයි වාර්තා වේ.
ඒ පසුගිය කාලයේ රගබි ක්‍රීඩකයන් ලීසිං වාරික නොගෙව්වද, රග්බි සංගම් ලොක්කා නිසා ඒවා අත්පත්කර ගැනීම නොකොට සිටියද ඔහු අදාළ සමාගමේ රැකියාවෙන් ඉවත්වීමෙන් පසුව මේ තත්ත්වය උද්ගතව ඇතැයි පැවසේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362