එසේම මෙම තරගාවලියේදී ඉන්දීය ටෙස්ට් උපනායකයා ලෙස අජින්කේ රහානේ නම් කර ඇත. හර්දික් පාණ්ඩ්‍යා මෙන්ම මොහොමඩ් ශාමිද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.
ඉන්දිය සංචිතය - විරාත් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, චෙටෙස්වාර් පුජාරා, අජින්කේ රහානේ (උපනායක) රෝහ්ති ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, රිද්දීමාන් සහා (කඩුලු රකින්නා) ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, භුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ශාමි, කුල්දීප් යාදව්ථ අබිනම් මුකුන්ඩ්