Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 15, 2017

ගුරා දැන් ඉඩි අමීන් වගේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු වන අසංක ගුරුසිංහ මේවන විට ඉඩි අමීන්  වගේ කටයුතුකමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන බව “සත්හඬ” පුවත්පත වාර්තා කර තිබේ.

ක්‍රීඩා තරගවලදී ක්‍රීඩකයන් පිත්තෙන් හෝ පන්දුවෙන් දස්කම් දක්වමින් විශේෂ කඩඉම් ලකුණු පසුකර ගිය පසු පිටියේදී සිය ආගමික සංඛේත පෙන්වීම නවත්වන ලෙස ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ට උපදෙස්දීම මේ මතය මතුවීමට හේතුව බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top