ඒ අනුව ඔහුට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර ඇත.
නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ශමින්ද එරංග විසින් සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවරැදි කරගෙන ඇති බවයි.
ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග 19 බැගින් ක්‍රීඩා කර ඇති ශමින්ද ටෙස්ට් කඩුලු 57ක් ද එක්දින කඩුලු 21ක්ද බිඳ හෙළා තිබේ.
ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගිවූයේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී එංගලන්තය සමඟ ලෝඩ්ස්හිදී වන අතර ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්වලදී පසුගිය වසරේ ජනවාරියේදීය.
ICC ය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.