ඒ, ඉන්දීය ක්‍රීඩක ආර්. අශ්වින් තෙවැනි ස්ථානයට පත් කරමිනි.
මේ අතර, ජේම්ස් ඇන්ඩසන් හා ජොෂ් හේසල්වුඩ් සමග හතරවන ස්ථානයේ රැඳී සිටියි.
පසුගියදා ඛෙත්තාරාමයේ පැවති ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් ලබාගත් ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් පිටියේ පන්දු යවන්නන් අතර ලොව දෙවැනි ස්ථානයට පත් වී තිබේ.
ඒ, ඉන්දීය ක්‍රීඩක ආර්. අශ්වින් තෙවැනි ස්ථානයට පත් කරමිනි.
මේ අතර, ජේම්ස් ඇන්ඩසන් හා ජොෂ් හේසල්වුඩ් සමග හතරවන ස්ථානයේ රැඳී සිටියි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362