කාසියේ වාසිය දිනූ ඉන්දියා පිල මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිනේෂ් චන්දිමාල් රෝගාතුරවීම හේතුවෙන් අද තරගයේ ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරනු ලබයි.
තරගය සජීව පහතින් නැරඹිය හැකිය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (26) ආරම්භ විය.
කාසියේ වාසිය දිනූ ඉන්දියා පිල මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිනේෂ් චන්දිමාල් රෝගාතුරවීම හේතුවෙන් අද තරගයේ ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරනු ලබයි.
තරගය සජීව පහතින් නැරඹිය හැකිය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362