Pasidol
Sathosa Ad Final Sinhala
Jul 26, 2017

අද කැප්ටන් රංගන : බැට්කරන්නෙ ඉන්දියාව (සජීවී)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (26) ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියා පිල මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

දිනේෂ් චන්දිමාල් රෝගාතුරවීම හේතුවෙන් අද තරගයේ ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරනු ලබයි.

තරගය සජීව පහතින් නැරඹිය හැකිය.



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top