දහසය දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ස්ථානයක් ලබාගැනිමට ළහිරු තිරිමාන්න සමත්ව ඇත.
ළහිරු තිරිමාන්න අවසන්වරට ටෙස්ට් තරගයකට ක්රීඩා කර ඇත්තේ 2016 වසරේ ජුනි මාසයේදීය.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදී තිරිමාන්න අර්ධ ශතකයක්ද වාර්තා කිරීමට සමත්විය.
ආබාධයකට ලක්ව සිටින සුරංග ලක්මාල් සංචිතයට නම්කර නොමැත.
ශ්රී ලංකා සංචිතය - දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න,කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවණ් ප්රදීප්, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, ලක්ෂාන් සඳකැන්