ලකුණු 228ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ඉනිම ලකුණු 165ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව කොදෙව්වන් ප්රසාද ලකුණක් සහිතව තරගය ජයගැනිමට සම්ත්වූ අතර සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂානොන් ග්රේබ්ර්යල් හා අශ්ලි නර්ස් කඩුලු තුන බැගින් දවාලූහ.