Pasidol
Sathosa Ad Final Sinhala
Nov 17, 2016

ප‍්‍රසාද ලකුණක් සමගින් කොදෙව්වන්ට ජය

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජය කරමින් සිබ්බාබ්වේ හි පැවැත්වෙත් ඇකිලියොන් තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

ලකුණු 228ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 165ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව කොදෙව්වන් ප්‍රසාද ලකුණක් සහිතව තරගය ජයගැනිමට සම්ත්වූ අතර සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂානොන් ග්‍රේබ්‍ර්යල් හා අශ්ලි නර්ස් කඩුලු තුන බැගින් දවාලූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top