ඒ, එංගලන්තය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත්වීම හේතුවෙනි.
එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 08 වන ස්ථානයේ පසුවන අතර කොදෙව්වන් පසුවන්නේ 9 වන ස්ථානයේය.
ඒ අනුව ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබන්නේ පළමු ස්ථාන අටේ පසුවන කණ්ඩායම් පමණි.
අට වැනි ස්ථානයට පැමිණීම සදහා එංගලන්තය සමග පැවැත්වෙන සියලු තරග කොදෙව්වන් ජයගත යුතු වුවත් ඊයේ (19) පරාජයත් සමග ඔවුන්ට එම අවස්ථාව අහිමි වී ගියේය.