ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නිළධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැකවෙයි.
මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන අයි.සි.සී. දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ “ ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය වර්ධනය කිරීමට අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය කටයුතු කරන බවයි.
දූෂණ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරු තිබේනම් පරීක්ෂණ පවත්වන බවත්, ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු සිදුකරන්නේ” යැයි එහි දැක්වේ.