මෙම ක්රිකට් තරඟාවලියේ විකාශන අයිතියට අදාළ ගිවිසුමට එම ආයතනය අද අත්සන් තබනු ලැබිය.
මේ මස 28 වැනිදා සිට ශ්රී ලංකාව හා පකිස්තානය අතර ඩුබායි හිදී ආරම්බ වන ටෙස්ට් ක්රිකට් තරඟය සජීවීව රටපුරා ක්රිකට්ලෝලී ජනතාවට ගෙන ඒමට 'සියත' මේ වන විට සැලසුම් කරමින් සිටී.