මේ සමග පකිස්තානය තරගාවලියේ 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.
ලකුණු 220 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා පිල කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 93 ක් පමණක් වුවද උපුල් තරංග හා ජෙෆ්රි වැන්ඩසේ අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සබඳතාවක් පිහිටුවීමට සමත්විය.
තරංග පරණවිතානට ශතකයක් රැස් කළ නමුත්, ශ්රී ලංකා පිලේ සියල්ල දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 187 ක් පමණි.
එක්දින තරගාවලිය පරාජය නොවීම සඳහා ශ්රී ලංකාව ඉදිරි තරග දෙකම ජයගත යුතු වේ.