Sathosa

Oct 18, 2017

ලාහෝර් තරග නායකත්වය කුසල්ට

ලාහෝර් හිදී  පැවැත්විමට නියමිත තෙවැනි විස්සයි 20 තරගයේ නායකත්වය  කුසල් පෙරේරාට හිමිවෙනු ඇතැයි වාර්තා පළ වේ.

උපුල් තරංග පකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කර ඇති බැවින්  නායකත්වය  කුසල්ට හිමිවන බව වාර්තා වන අතර  උපනායකයා ලෙස තිසර පෙරේරා පත්කිරිමට සූදානමක් ඇත.

විස්සයි 20 සංචිතය ඔක්තෝබර් 20 දා නම් කිරීමට නියමිතය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top