පිළිතුරු වශයෙන් ලකුණු රැස්කිරීමට පකිස්තාන පිල පිටියට පිවිස දසවැනි පන්දුවාරයෙන් අනතුරුව මෙම අනතුර සිදුවිය.
පන්දුවාරයෙන් අනතුරුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් කපුගෙදර දෙසට පන්දුව යොමු කෙරුවද කපුගෙදර විසින් එය නොදැකීමත් සමග පන්දුව ඔහුගේ මුහුණේ වැදුණි.
මෙම අනතුරෙන් කපුගෙදර ගේ මුහුණ ඉතා සීඝ්රයෙන් ඉදිමීමත් සමග ඔහුට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම අනතුර සිදුවූ අයුරු පහතින් දැක්වේ.