ඒ, මේදින වල නෙදර්ලන්තයේ පැවැත්වෙන Eindhoven Box Cup තරගාවලියේදීය.
ඔහු මේ වන විට මෙම තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගෙන තිබේ.
ඊයේ දිනයේදී ද ඔහු Ricardo Anzalone පරදවා ද රන්පදක්කමක් දිනාගත් අතර එම තරගයේ වීඩියෝව පහත දැක්වේ.
මෙරට දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වන දිනිඳු සපරමාදු අද (23) දිනයේදී තවත් රන්පදක්කමක් දිනාගත්තේය.
ඒ, මේදින වල නෙදර්ලන්තයේ පැවැත්වෙන Eindhoven Box Cup තරගාවලියේදීය.
ඔහු මේ වන විට මෙම තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගෙන තිබේ.
ඊයේ දිනයේදී ද ඔහු Ricardo Anzalone පරදවා ද රන්පදක්කමක් දිනාගත් අතර එම තරගයේ වීඩියෝව පහත දැක්වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362