Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Oct 24, 2017

බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර තහනමක් ! Featured

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පනවනු ලැබ තිබේ.

ඒ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අදාළ කාරනාව මේවන විට තහවුරුකර තිබේ.

ගිණුම් වාර්තා පිළිබඳ ඇතිවූ ගැටලුකාරි වතාවරණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගිය දා තාවකාලික කමිටුවක් පත් කෙරුණි.

අදාළ කමිටුවේ සභාපතිවරයා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාය.


සබැඳි පුවත්
බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර තරග තහනමක් වැටෙයි ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top