ඒ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අදාළ කාරනාව මේවන විට තහවුරුකර තිබේ.
ගිණුම් වාර්තා පිළිබඳ ඇතිවූ ගැටලුකාරි වතාවරණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගිය දා තාවකාලික කමිටුවක් පත් කෙරුණි.
අදාළ කමිටුවේ සභාපතිවරයා වන්නේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාය.
සබැඳි පුවත්
බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර තරග තහනමක් වැටෙයි ?