මෙවර අයවැයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා සංකීර්ණය දියුණු කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කිරීමට කටයුතු කර ඇත්තේ අදාළ කාරණාව නිසා බවද පැවසේ.
මීළඟ සාග් ක්රීඩා උළෙල 2020 - 2021 දී පැවැත්වීමට නියමිතය.
වසර 1991 හා 2006 සාග් ක්රීඩා උළෙලට සත්කාරක දායකත්වය ලබාදුන්නේද ශ්රී ලංකාවයි.
දිගින් දිගටම කල් හරින ලද සාග් ක්රීඩා උළෙල 2016 වසරේදී ඉන්දියාවේ පැවැත්විණි.