මෙලෙස වෙන්දේසි වන්නේ ඔහු 2016 රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් තරගාවලියේදී දිනාගත් රන් පදක්කමයි.
‘මා මාගේ පදක්කම යළිත් මගේ රටවැසියන් වෙත ලබාදෙනවා. එය ඔවුන්ගේ අයිතියක්. මා මෙම පදක්කම වෙන්දේසි කර භූමිකම්පාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට දායකත්වයක් ලබාදෙනවා. මෙලෙස විපතට පත්වූවන් වෙනුවෙන් පිහිට වීමට කුඩා හෝ පියවරක් ගැනීම මගේ යුතුකම,’ යැයි ඔහු පවසයි.
රිච්ටර් මාපක 7.3ක ප්රබලත්වයකින් හට ගත් මෙම භූමිකම්පාවෙන් මේ දක්වා මරණ 452ක් වාර්තා වී තිබේ.