Sathosa

Nov 29, 2017

2017 දී හිනිපෙත්තට ආ ගිහාන්ගේ ධාවන සැරිය (වීඩියෝ)

වසර 2017 ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමයේ SLS කාණ්ඩයේ (150000 fully modified) ශූරතාව දිනා ගැනීමට ගිහාන් ධීරසේකර සමත්ව ඇතැයි වාර්තා වේ.

ඔහුට අදාළ සම්මානය ලබන 02 වැනිදා පිරිනැමීමට සූදානම් වන බවත්, පැවසෙන අතර ගිහාන් මොටර් රථ ධාවක පවුලකින් මෝටර් රථ පිටියට පිවිසි අයෙකි.

ඔහුගේ පියා වන අමිත ධීරසේකර වන අතර මව නිල්මිණි ධීරසේකය.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ලංකාවට පැමිණ වසරක පමණ කාලයකින් ගිහාන් මේ දස්කම් දැක්වීමද විශේෂිතය.

මේ ගිහාන්ගේ කාතාව ගැන ශ්‍රී ලංකා මිරර් කළ සම්මුඛ සාකච්ඡාවකි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top