ඔහුට අදාළ සම්මානය ලබන 02 වැනිදා පිරිනැමීමට සූදානම් වන බවත්, පැවසෙන අතර ගිහාන් මොටර් රථ ධාවක පවුලකින් මෝටර් රථ පිටියට පිවිසි අයෙකි.
ඔහුගේ පියා වන අමිත ධීරසේකර වන අතර මව නිල්මිණි ධීරසේකය.
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ලංකාවට පැමිණ වසරක පමණ කාලයකින් ගිහාන් මේ දස්කම් දැක්වීමද විශේෂිතය.
මේ ගිහාන්ගේ කාතාව ගැන ශ්‍රී ලංකා මිරර් කළ සම්මුඛ සාකච්ඡාවකි.